tag:blogger.com,1999:blog-6154276606833187214.post133700145590031297..comments2023-10-11T20:29:00.227+05:30Comments on පිලේ පැදුර: අරුම පුදුම මෝබියස් පටිය - Mobius Stripපිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6154276606833187214.post-33745505262785099622010-05-14T18:06:47.339+05:302010-05-14T18:06:47.339+05:30මා ගෙදර නැති මුත්
දොර අගුළු දමලා නැත්
සොඳුරු සිත්...මා ගෙදර නැති මුත්
දොර අගුළු දමලා නැත්
සොඳුරු සිත් ඇති වත්
සිතුණු විට එන අවසරය ඇත්...

තබා ගිය සටහන
දුටුවා කරන තුටු මන
ඔබ සතුටු වී යන
එකයි මාගේ පැතුම සැමදින...පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-76333019772686740532010-05-14T17:54:33.313+05:302010-05-14T17:54:33.313+05:30උන්නෙහැ බලන්නට
ආවා මම මේ පැත්තට
ගෙදර නැති බව දැක
ක...උන්නෙහැ බලන්නට
ආවා මම මේ පැත්තට
ගෙදර නැති බව දැක
කියෙවුවා තිබු සියලු විස්තර
දැනුම හොරකම් කරා
සියල්ලට තුති පිදුවා
ආයෙමත් එනවා
සංතෘප්ත වී යන්න යනවා෴Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-60266494443612414472010-05-14T13:33:17.663+05:302010-05-14T13:33:17.663+05:30නිතරම ගොඩ වෙලා මං විහසිත පැත්තේ
රසබර කවි කතා සැම ර...නිතරම ගොඩ වෙලා මං විහසිත පැත්තේ
රසබර කවි කතා සැම රස විඳ ගත්තේ
තැබුමට සටහනක් අමතක වී ඇත්තේ
එපමණි මිතුර එහි වෙන කිසිවක් නැත්තේපිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-44350918089816016892010-05-14T11:07:00.542+05:302010-05-14T11:07:00.542+05:30රස බර තොරතුරක් මේ දැන් කියවූවේ
අමුතුම blog එකකි අද...රස බර තොරතුරක් මේ දැන් කියවූවේ
අමුතුම blog එකකි අද මට හමු වූවේ
ඉස්සර නිතර විහසිත වෙත ගොඩ වූවේ
ඇයි උන්නැහේ ඒ පැත්තට වත් නාවේ????Srimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-56211866090817668222010-05-13T18:20:59.200+05:302010-05-13T18:20:59.200+05:30@ පිස්සා පලාමල්ල
එක තමයි උඹව කාලෙකින් තමයි දැක්ක...@ පිස්සා පලාමල්ල

එක තමයි උඹව කාලෙකින් තමයි දැක්කෙ.
පුළුවන් වෙලාවක කොරල බලංකෝ...පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-81480708895069665232010-05-12T18:17:54.319+05:302010-05-12T18:17:54.319+05:30වෙලාවක් ලැබුනොත් උත්සහයක් දාන්න ඔනි... හිහි... වෙල...වෙලාවක් ලැබුනොත් උත්සහයක් දාන්න ඔනි... හිහි... වෙලාවක් නැති එක තමා ගැටලුව... බ්ලොග් කීපයක් බලල කොමෙන්ට් කරන්න ආවෙත් හුඟ දවසකින්පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-71533795261964362312010-05-10T08:21:32.768+05:302010-05-10T08:21:32.768+05:30ප්රභෘෂ්වර ...
"මට මෝල් වගේ !! " :D :D...ප්රභෘෂ්වර ...

"මට මෝල් වගේ !! " :D :D :D :D

මහ ලොකු මැජික් එකක් නෙවෙයි මේක... හැබැයි හරියට කලොත් මැජික් එකක් විදියට පෙන්නනත් බැරිනෑ.
(Google search එකක් දාලා බලන්න)

Danfun ...
යු ආර් වෙල්කම් මිත්රයාපිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-43004517960699289552010-05-09T21:40:30.471+05:302010-05-09T21:40:30.471+05:30අපූරුයි. මැක්සා වැඩක් නෙව මේක . ස්තුතියි .අපූරුයි. මැක්සා වැඩක් නෙව මේක . ස්තුතියි .Danfunnoreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-72714124579608793872010-05-09T19:13:25.716+05:302010-05-09T19:13:25.716+05:30මට මෝල් වගේ !!
තාම මේක මැජික් එක තේරෙන්නේ නෑෑෑමට මෝල් වගේ !!
තාම මේක මැජික් එක තේරෙන්නේ නෑෑෑප්රභෘෂ්වරhttp://onhax.wordpress.com/noreply@blogger.com