tag:blogger.com,1999:blog-6154276606833187214.post1580058548507962932..comments2023-10-11T20:29:00.227+05:30Comments on පිලේ පැදුර: දඹදිව චාරිකා හා අපේ වැඩිහිටියෝ...පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6154276606833187214.post-77903448742047137822010-03-23T19:41:58.166+05:302010-03-23T19:41:58.166+05:30ම , මධුර, kkrox, outsider, Ano, දුකා
ස්තූතියි අදහ...ම , මධුර, kkrox, outsider, Ano, දුකා
ස්තූතියි අදහස් වලට. කිසිම දෙයක් ලියන්න හිත දුන්නේ නෑ මේ ටිකේම. ඒකයි පරක්කුව.

@දුකා.
උඹේ කතාව හරි.
නමුත් උන්ගෙ නම පළ නොකල කියල සිද්ධියෙ විශ්වසනීයත්වයට හානියක් නැහැ මයෙ හිතේ.
මගේ මතකයේ තියෙන නම සහ ස්ථානයේ විස්තර පළ කිරීමට තරම් නිවැරදිද කියන සැකය මත තමයි "අගනුවරට නුදුරු ප්රසිද්ධ ආයතනයක් " කියල විතරක් දැම්මේ. "පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-19603922535421680912010-03-22T18:32:14.703+05:302010-03-22T18:32:14.703+05:30මචන්, හරිම කනගාටු දායකයි. උඹ කිව්ව වගේ ඒ වැඩිහිටිය...මචන්, හරිම කනගාටු දායකයි. උඹ කිව්ව වගේ ඒ වැඩිහිටියෝ තරහින් තමන්ගේ සිත් වලට අකුසල් පුරෝ නොගත්තා කියලා සිතමු.

ඒත් උඹට හිත්න්නේ නැද්ද වෙන වැඩිහිටියෙක් මේ කරදරේට මූන නොදෙන්න ඒ ආයතනයේ නම ප්රසිද්ධ කරලා ඒ අදාල පුද්ගලයින්ට විරුද්ධව කටයුතු කරන්න සැලසීම යුතු කමක් කියලා.

මම නම් හිතන්නේ ඒක හොඳ වැඩක්. කාට හරි පුලුවන් නේද එතකොට

"අපි මෙහෙම දෙයක් බ්ලොග් එකක දැක්කා මේ දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-44203487416538299812010-03-19T12:00:08.765+05:302010-03-19T12:00:08.765+05:30අපාය
මුන් ට අපායේ අලුතින් ලැට් වලක් හරාගෙන යනවාඅපාය
මුන් ට අපායේ අලුතින් ලැට් වලක් හරාගෙන යනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-27377466456901114402010-03-18T12:15:50.407+05:302010-03-18T12:15:50.407+05:30හැමදේම මුදලට විකිණෙද්දි උපාසක අම්මලාගේ බුද්ධාලම්භන...හැමදේම මුදලට විකිණෙද්දි උපාසක අම්මලාගේ බුද්ධාලම්භන ප්රීතියත් මේ යක්කු සල්ලි වලට ගන්නව. ඒත් කූට වෙළෙන්දන්ගෙ මානසිකත්වයෙන් විතරයි ගොඩක් අය කටයුතු කරන්නෙ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-82416847827079349802010-03-18T11:45:21.934+05:302010-03-18T11:45:21.934+05:30චෙන්නයි ගුවන් තොටු පල නම් කියලා වැඩක් නෑ චා මැක්ස...චෙන්නයි ගුවන් තොටු පල නම් කියලා වැඩක් නෑ චා මැක්ස්...kkroxchttps://www.blogger.com/profile/12455560749198947112noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-2613384605340598832010-03-18T10:16:12.209+05:302010-03-18T10:16:12.209+05:30මගේ අත්දැකීමට අනුව නම් ගොඩක් දඹදිව වන්දනා සංවිධායක...මගේ අත්දැකීමට අනුව නම් ගොඩක් දඹදිව වන්දනා සංවිධායකවරු හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ආකාරයේ කාලකණ්නි පොරවල්. බෝධිසත්ව ගුණෝපේත සංවිධායකවරුද නැතුවාම නොවේ.මධුර විජයකොන්https://www.blogger.com/profile/16405687223264830873noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-48538682933345717642010-03-18T09:42:54.847+05:302010-03-18T09:42:54.847+05:30මේ අය ඇවිත් ඕවා කියන්නෙ නැහැ ගමනේ පුරාජේරුව කියවනව...මේ අය ඇවිත් ඕවා කියන්නෙ නැහැ ගමනේ පුරාජේරුව කියවනවා මිසක්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-40005288900965295252010-03-18T07:54:54.219+05:302010-03-18T07:54:54.219+05:30අපි නම් දැන් බ්ලොග් බලන්නේ ලාංකීය සිතුවිලි වලින්....අපි නම් දැන් බ්ලොග් බලන්නේ ලාංකීය සිතුවිලි වලින්. එකේ ඇයි මේ ලිපිය තාම නැත්තේ එකේ
http://taboosubjects.wordpress.com/2010/03/17/121-2/

http://blog.inetlanka.com/local Taboohttps://www.blogger.com/profile/00377878083996678757noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-85061524093695737572010-03-18T05:36:12.954+05:302010-03-18T05:36:12.954+05:30ඕවට අමතරව තව කොච්චර දේවල් වෙනවද?. බොහොමක් සංවිධායක...ඕවට අමතරව තව කොච්චර දේවල් වෙනවද?. බොහොමක් සංවිධායකවරු ඔහොම වන්දනාවෙ යන උපාසක අම්මලගෙ Passport එකට ලංකාවෙ Duty Free එකෙන් පිටත්වෙන්න ඉස්සර Red Label, Black Label අරගෙන ඉන්දියාවට ගියහම ඒව විකුණල සල්ලි ගන්නව. ආපහු එනකොටත් ඔහොම තමයි කතාව. හැබැයි යන්නෙ වන්දනාවෙ!Anonymousnoreply@blogger.com