tag:blogger.com,1999:blog-6154276606833187214.post4292094152590754131..comments2023-10-11T20:29:00.227+05:30Comments on පිලේ පැදුර: උන්නැහේටම ඇයි අප්පා මේව වෙන්නෙ?!!!පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6154276606833187214.post-66658369436798380182011-01-23T19:38:46.957+05:302011-01-23T19:38:46.957+05:30ඔයාගෙ පරන ලිපි ඔක්කොම වගේ කියෙව්වා.දැන් අළුත් ලිපි...ඔයාගෙ පරන ලිපි ඔක්කොම වගේ කියෙව්වා.දැන් අළුත් ලිපි ලියන්නැද්ද?jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-85167291329816178512010-12-02T19:36:18.119+05:302010-12-02T19:36:18.119+05:30මේ උන්නැහේ උඔගේ මේල් පරෙය්යා මට එවහංකෝ තරහා නැතුව
...මේ උන්නැහේ උඔගේ මේල් පරෙය්යා මට එවහංකෝ තරහා නැතුව
මෙන්න මේ කූඩුවට,
cyberlipi@gmail.comBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-66739814377510226462010-12-02T19:25:51.990+05:302010-12-02T19:25:51.990+05:30ආ පොඩ්ඩක් ඉන්ඩකො උන්නැහේගේ කොන්ද කෙසේ වෙතත් මේ මොල...ආ පොඩ්ඩක් ඉන්ඩකො උන්නැහේගේ කොන්ද කෙසේ වෙතත් මේ මොලේට වෙච්ච අලකලංචිය ගැන නං මුණුපොතේ දැම්ම දැන්ට වටිනවා.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-42789354539047118982010-12-02T19:24:14.268+05:302010-12-02T19:24:14.268+05:30උන්නැහේ,
වැඩක් නෑ උන්හැහේ කියලා. සිත්තර ටිකනං ඉස්ම...උන්නැහේ,
වැඩක් නෑ උන්හැහේ කියලා. සිත්තර ටිකනං ඉස්ම යන්ට ඈඳලා තියෙනවා. අර තට්ට රාලගේ ඈක්සන් ටික නං මල් පහයි. බලපංකෝ දෙවැනි සිත්තරේ කණ්නාඩිය අත තියං බලං ඉන්නහැටි.

ඒක නෙමේ ඒ ගොල්ලං දෙන්න බෑ කිව්වෙ සිංහලෙන් ද, ජපං බාසාවෙන්ද? ඒ කියන්නෙ ජපං බාසාවෙනුත්, දෙන්න බැ කියනවට කියන්නෙ දෙන්න බෑමද!!!?

මය්යෝ,
වැටුනු සද්දෙට මල්පෝච්චිය නෙමේ අන්න ජනේලෙත් Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-47762019824075787182010-12-02T18:03:36.879+05:302010-12-02T18:03:36.879+05:30අනිවා ජප්පෝ ටික ඔයාල ඉල්ලුව උපකරණ ටික දෙන ගමන් විශ...අනිවා ජප්පෝ ටික ඔයාල ඉල්ලුව උපකරණ ටික දෙන ගමන් විශේෂයෙන්ම හොඳ පුටු ටිකකුත් දෙයි ඔයාලට. හැමදයෙක්ම වෙන්නේ හොඳට කියන්නේ ඒකනේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-8280254167091516972010-12-02T17:29:21.615+05:302010-12-02T17:29:21.615+05:30ඔයා නොවැටි ඉදියිද අපි සාකච්චා කරනකොට ඔයා නිදාගෙනනෙ...ඔයා නොවැටි ඉදියිද අපි සාකච්චා කරනකොට ඔයා නිදාගෙනනෙ හිටියේජාපානෙන්noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-31246149946465762772010-12-02T16:09:05.701+05:302010-12-02T16:09:05.701+05:30ජපානෙන් පුටු ටිකක් එවයි අනිවාර්යෙන් ඊලග පාර හික් හ...ජපානෙන් පුටු ටිකක් එවයි අනිවාර්යෙන් ඊලග පාර හික් හික්... දැන් ඔන්ද හොඳෙයි... ?පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-2638168695266855812010-12-02T15:09:59.400+05:302010-12-02T15:09:59.400+05:30ඔන්න ජප්පන්ට එහෙම මොනාවත් කියනව නෙමෙයි.අයියගෙ ප්‍ර...ඔන්න ජප්පන්ට එහෙම මොනාවත් කියනව නෙමෙයි.අයියගෙ ප්‍රොජෙක්ටර් වැඩෙත් ඉක්මනට ඉවර කොරල දාන්ඩකො.මගෙ තියන එකනම් වැඩ.ඒත් දිගටම පාඩම බැලුවා.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-62559461179600069402010-12-02T14:45:21.533+05:302010-12-02T14:45:21.533+05:30මාරයා කිව්වා වගේ ලොකු ලොකු එව්වා සැලසුම් කොරන්ඩ කල...මාරයා කිව්වා වගේ ලොකු ලොකු එව්වා සැලසුම් කොරන්ඩ කලිං ඔය වගේ සුලු එව්වා සැලසුං කොලානං නේද?
ආ..හ්.... අමතක උනා. වඩුවගේ ගෙදර පුටුව නැහැල්ලුනේ නේද?Charminoreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-70906198354036886072010-12-02T13:24:11.383+05:302010-12-02T13:24:11.383+05:30ඉදලා හිටලා හරි ඔය වගේ මොලේට මසාජ් එකක් ලැබෙන එක කො...ඉදලා හිටලා හරි ඔය වගේ මොලේට මසාජ් එකක් ලැබෙන එක කොච්චර ශෝක්ද?

මොකද මචන් අර පලවෙනි පින්තූරෙ තිබුනු මල් පොච්ච්චියට උනේ,. වැටුනු සද්දේට ඒකත් විසි උනාද?මයියාnoreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-92222693920187755552010-12-02T12:33:22.825+05:302010-12-02T12:33:22.825+05:30අම්මපා උන්නැහේ..මාර අකරතැබ්බයක් නෙව ඔයි..
හිහ් හි...අම්මපා උන්නැහේ..මාර අකරතැබ්බයක් නෙව ඔයි..

හිහ් හිහ්...
ඔය ලොකු ලොකු ඒවා සැලසුං කොරන්ට කළියෙන් තමුංගේ ආයතනයේ නඩත්තු කටයුතු එහෙම කෙරෙන ආකාරය ගැනත් හීනියට වගේ සැලසුං කොළානං..
[ඉතිං ඉතිං මොළෙත් තැළුනයි..?]මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-85721252619617718972010-12-02T12:10:42.732+05:302010-12-02T12:10:42.732+05:30හපොයි උන්නැහේ.....හැට පැනලා හොට බින ඇනගත්තා නේද? අ...හපොයි උන්නැහේ.....හැට පැනලා හොට බින ඇනගත්තා නේද? අයියෝ..........ජපනෙක් වැටුන නැති එක ගැනලවත් හිතලා සතුටු වෙමු.ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-70361962636070890982010-12-02T11:16:50.730+05:302010-12-02T11:16:50.730+05:30පරිස්සමට ඉතුරු වෑඩ ටික කරගන්න ජයවෙව බුදුසරණයිපරිස්සමට ඉතුරු වෑඩ ටික කරගන්න ජයවෙව බුදුසරණයිඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-65721115904919357222010-12-02T11:07:54.261+05:302010-12-02T11:07:54.261+05:30වැඩි වැඩියෙන් වැටුනොත් අපිට වැඩි වැඩියෙන් සිත්තම් ...වැඩි වැඩියෙන් වැටුනොත් අපිට වැඩි වැඩියෙන් සිත්තම් බලාගන්න පුළුවනි.

කොන්දට බෙහෙත් තෙල් ටිකක් වත් ගෑවනංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-62352276212520875522010-12-02T11:02:55.543+05:302010-12-02T11:02:55.543+05:30"උන්නැහේටත් සතුටුයි... මොකෝ... කොහොම හරි මේ ..."උන්නැහේටත් සතුටුයි... මොකෝ... කොහොම හරි මේ වැඩෙන් බලි කුරුට්ටක් ඇඳගන්න නිමිත්තක් ලැබුනා නෙව... ඒකම මදෑ..."

හි හි... කොහොම හරි මොකක් හරි කියල හිත සැහැල්ලු කොරගන්න එපැයි...

මොනව වුණත් මාර අපහසුවකට පත්වෙනව ඔහොම වුණාම... ඒක තේරෙන කට්ටියක් එක්ක වුණානම් අවුලක් නෑ.. ගොඩක් විට වටේ කට්ටිය ඉවක් බවක් නැතිව හිනා වෙනවනේ එහොම වුණාම!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-91084274455561704882010-12-02T10:34:23.450+05:302010-12-02T10:34:23.450+05:30ජපානෙං පුටු ටිකකුත් ඉල්ලගත්තනං හොදයි මං හිතන්නෙ.ජපානෙං පුටු ටිකකුත් ඉල්ලගත්තනං හොදයි මං හිතන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com