tag:blogger.com,1999:blog-6154276606833187214.post8742424834842255291..comments2023-10-11T20:29:00.227+05:30Comments on පිලේ පැදුර: ජයවේවා...!!!පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6154276606833187214.post-45026532233157917632010-07-07T09:36:35.020+05:302010-07-07T09:36:35.020+05:30කලිනුත් ගොඩ වැදිලා තිබුනට, මීට පෙර බ්ලොග් එකට කමෙ...කලිනුත් ගොඩ වැදිලා තිබුනට, මීට පෙර බ්ලොග් එකට කමෙන්ටුවක් දමා නොමැත.
නියම කතාව.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-32770462801675765242010-04-23T23:46:09.878+05:302010-04-23T23:46:09.878+05:30@ පිස්සා පලාමල්ල
තමන්ට වාසියක් නැති අයගෙන් ඉවත් ව...@ පිස්සා පලාමල්ල
තමන්ට වාසියක් නැති අයගෙන් ඉවත් වෙන එක තමයි ස්වභාවය. මෙතනදි බන්දුලට තවදුරටත් මහන්සිවෙලා ක්‍රියාකාරීව දේශපාලනය කරන්න බැරි බව ඔවුන් දැන සිටියා.

නම් ගම් ඇත්ත නෙවෙයි.පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-83878655440701845042010-04-23T08:07:51.407+05:302010-04-23T08:07:51.407+05:30එහෙම තමයි නේ මිනිස්සු ලොකු තානන්තර ලැබෙන කොට... ටි...එහෙම තමයි නේ මිනිස්සු ලොකු තානන්තර ලැබෙන කොට... ටික ටික වෙනස් වෙනවා...

සත්‍ය කතාවක් කිව්වෙ... නම් ගම් එහෙමත් ඇත්තද...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-31592932365944726112010-04-20T22:43:37.912+05:302010-04-20T22:43:37.912+05:30දේවා, Raven
බොහොම ස්තූතියි අදහස් වලට.
මේක 90 දශ...දේවා, Raven
බොහොම ස්තූතියි අදහස් වලට.

මේක 90 දශකයෙ මුළ සිදුවෙච්ච ඇත්තම සිද්ධියක් පාදක කරගෙන ලියැවුණේ. ඒ සිද්ධිය මගේ හිත ගොඩාක් සසල කළ එකක් .

බන්දුල අද ජීවතුන් අතර නැහැ... අදාළ දේශපාලක චරිත වලටත් වෙච්ච දෙයක් නැහැ.පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-57641054002501854622010-04-20T22:28:53.055+05:302010-04-20T22:28:53.055+05:30හිත් ඇදගන්නා ශෛලියකින් ලියල තියනව මේක.
නියමයි මචන...හිත් ඇදගන්නා ශෛලියකින් ලියල තියනව මේක.
නියමයි මචන්.
මෙහි එන බන්දුල වගේ අද්දැකීම් වලට මුහුණ දුන්න මම දන්නා හදුනන කිහිප දෙනෙකුත් සිහියට නැගුනා මේ සිදුවීම කියවද්දි.
උඹට ජය.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-6154276606833187214.post-8263398937339531072010-04-20T20:22:46.482+05:302010-04-20T20:22:46.482+05:30කතාව නම් නියමයි...... ඕක අපි හෑමොගෙම ජිවිත කතාවට ග...කතාව නම් නියමයි...... ඕක අපි හෑමොගෙම ජිවිත කතාවට ගොඩාක් ලොකු ආදර්ශයක් ........ දේශපාලනේ හෑටි ඔහොම තමයි උන්නෑහේදේවාhttps://www.blogger.com/profile/01852533910698255592noreply@blogger.com