tag:blogger.com,1999:blog-61542766068331872142024-03-13T09:08:48.475+05:30 පිලේ පැදුරපිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.comBlogger56125tag:blogger.com,1999:blog-6154276606833187214.post-83399257546412544222016-06-02T08:59:00.000+05:302016-06-02T17:55:20.494+05:3056. මම නුඹට ඇත්තටම ආදරේ නැතුව ඇති (Reposting...)
නුඹ මගෙන් වෙන්වෙලා
දුරක ඉගිලෙන දාට
හිනැහිලා ඉන්න එක
නම් සැබෑ ආදරේ
මම නුඹට ඇත්තටම
ආදරේ නැතුව ඇති
තුරුළු කරගෙන රැක්ක
වැහි කඳුලු ගිලිහිලා
කතර තෙත් කරන හැටි
අහස උන්නද බලා
එහෙම මට හිත හදා
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට ඇත්තටම
ආදරේ නැතුව ඇති
නෙත් ඉමේ දඟ කෙරුව
නිල් ගොයම හැර යද්දි
හිත දරා උන් නමුදු
ඉපනැල්ල තනිවෙලා
එහෙම මට හිත හදා
ගෙන ඉන්න බැරි නිසා
මම නුඹට පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com1tag:blogger.com,1999:blog-6154276606833187214.post-53679108981632970102016-04-19T08:42:00.000+05:302016-04-19T14:15:30.265+05:3055. වීදියේ අපි...
<!--[if gte mso 9]>
<![endif]-->
ගූගල්
ස්ට්‍රීට් එකෙන්
ඔයාලාගෙ
ගෙදර ඇවිත්
ඇතුලට
යාගන්න බැරුව
කැරකි
කැරකි උන්නා මං
ඉස්සර
නම් බයෙන් උනත්
කෙළිම්ම
ගිය හැකි ඇතුලට
අවුරුදු කීයක් උනාද
හිතා
ගන්න බෑ ඇත්තට...
මිදුලෙ
තිබුණු රන් තැඹිලිය
කපා
දාල වගේ නේද?
ඇඹරැල්ලා ගහනම් ඔය
තියෙන්නෙ
තව අපූරුවට.
මතකද
අපි උන්නු විදිහ
සිමෙන්ති
බංකුවෙ හවසට
ඒ
කාලේ ඒකෙ තිබුනෙ
සුදු
පාටද පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com16tag:blogger.com,1999:blog-6154276606833187214.post-48822864297891360932016-04-15T07:00:00.000+05:302016-04-15T07:03:35.271+05:3054. නාරං කැවුම්
ඉස්කොලෙ නිවාඩුව දුන්නාම ඒ කාලෙ
දුවගෙන ගමේ යන්නෙ නාරං කැවුම් කන්න
තකහනියෙ මං එන්නෙ ඇයි දන්න කිරිඅම්ම
නාරං කැවුම් හැදුවෙ වතාවතකට වාගෙ
කහපාට පිටි එකේ තව මොනවදෝ දාල
හදපු ඒ කැවුම් ටික දිවිය ලොකේ රසයි
පැණි පොලුයි අත්ගුණෙයි පොඩි උන්ට ආදරෙයි
එක් වෙලා වෙන්න ඇති ඒ තරම් රස උනේ.
කිරිඅම්ම ගිහිල්ලත් අවුරුදුම හතක් දැන්
පුරුද්දට වගෙයි අපි මහගෙදර ගොඩ උනේ
මැද සාලෙ තේ මේසෙ කැවුම් අතිරස පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com14tag:blogger.com,1999:blog-6154276606833187214.post-17328157682799837242016-04-11T09:58:00.000+05:302016-04-11T10:03:45.018+05:3053. මේ සැරේ අවුරුද්ද
මේ සැරේ අවුරුද්ද ඔහේ ඇවිදින් යාවි"මෙමරි ෆුල්" වෙනකම්මසුබ පැතුම් නම් ඒවිසුබ පැතුව උන් ඉතින්කැවුම් කිරිබත් කාවිමගේ කිරිබත් කැවුම්කවුරු හරි කා දාවි...සූරියා වටේ ගොස්යළිත් මීනෙට ඒවිඔහොම යන එක නුඹට කවද හරි ඇති වේවිකොහෝ උඹටත් ඉතින්කිව්වාට අහනවැයි...නිකරුණේ කෑ නොගහඋඹෙ වැඩක් බලාගන්!
පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com6tag:blogger.com,1999:blog-6154276606833187214.post-47785462337048538212016-04-07T19:26:00.000+05:302016-04-08T11:43:39.231+05:3052. පුංචි පුළුං වලස් රාල...
<!--[if gte mso 9]>
<![endif]--><!--[if gte mso 9]>
<![endif]-->
<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
X-NONE
<![endif]--><!--[if gte mso 9]>
පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com7tag:blogger.com,1999:blog-6154276606833187214.post-78956575236420721942015-10-08T13:10:00.001+05:302016-04-06T16:23:15.320+05:30හංස ගීතය<!--[if gte mso 9]>
<![endif]-->
ගිනිගත්ත මල් ගහක පිපි එකම මල් ඉත්ත
අමාවක මහ රෑක
ගෙන ගිහින් නෙලාගෙන
පෙති තළා බිම
නොළා කොතැන හෝ පුදසුනක
පුදනු මැන පින්
බිඳක්
මටත් සිත පහන්
වී
අනුමෝදනා වෙන්න
………….
දරා ගෙන සිටි
නමුදු කැකුළු හදවත කොණේ
පර උනා මිසක නෑ
මලක් ඉන් පිබිදුනේ
වෙර දරා පුබුදු
කළ කුසුම ඇයි අද දිනේ
ලොව පිපුණු තවත්
එක මලක් පමණක් උනේ
………….
කල්පයක් කල් බලා
ඉන්න සිදුවුණු දුකට
ගහ කොළට පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com2tag:blogger.com,1999:blog-6154276606833187214.post-17497961638286636392014-04-01T11:25:00.000+05:302015-11-13T11:11:29.285+05:30කුරා කුහුඹුවාගේ කවිය...
<!--[if gte mso 9]>
<![endif]-->
<!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
X-NONE
<![endif]--><!--[if gte mso 9]>
පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com5tag:blogger.com,1999:blog-6154276606833187214.post-47177113929889174302014-03-10T08:18:00.002+05:302014-03-10T14:48:38.980+05:30කැලේ කතාව - මූනු පොතේ වසංගතේ
පින්තූරය මත කොටන්න..
පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com14tag:blogger.com,1999:blog-6154276606833187214.post-15066136998769847822013-09-19T08:06:00.000+05:302013-11-12T17:54:06.829+05:30ආදරේ නැතුව ඇති...<!--[if gte mso 9]>
<![endif]--><!--[if gte mso 9]>
Normal
0
false
false
false
EN-US
X-NONE
X-NONE
<![endif]--><!--[if gte mso 9]>
පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com7tag:blogger.com,1999:blog-6154276606833187214.post-42997954863495041072013-08-28T12:34:00.000+05:302013-08-28T12:42:37.193+05:30Coming Soon...
පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com8tag:blogger.com,1999:blog-6154276606833187214.post-35099318482298847842011-02-02T22:17:00.002+05:302011-02-02T22:17:33.554+05:30මගේ ලයිසොමට මොකද උනේදැන් නෙව දැක්කෙ හරියට මාස දෙකකින් මොකුත්ම ලියලා නෑ..දාපු එක කොමෙන්ට් එකකටවත් උත්තර ලියල නැහැ. මෙහෙම ගියොත් බ්ලොග් කෙරුවාව ඉවරෙටම ඉවරවෙලා යයිද මන්දා.ඇයි අප්පා පහුණු ටිකේ සුළුපටු වැඩ රාජකාරියක් යැයි තිබුණෙ. මට නං දැන් එපා වෙලා තියෙන්නෙ. වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතෑරල දාල දුර පලාතක ලියුම් බෙදන රාජකාරියක් වත් අල්ල ගන්න.
මේ කාලෙ උන්නැහේට බොහොමත්ම අපල කාලයක්. හදිසි අනතුරු , ධන හාණි පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com25tag:blogger.com,1999:blog-6154276606833187214.post-42920941525907541312010-12-02T09:10:00.000+05:302010-12-02T09:10:44.218+05:30උන්නැහේටම ඇයි අප්පා මේව වෙන්නෙ?!!!උන්නැහේ මේ දවස්වල ඉතාමත් කාර්ය බහුලයි. අළුත් ව්‍යාපෘති කීපයකම වැඩ පැවරිලා. ඊට කළින් කරගෙන ආපු වැඩක් මේ දෙසැම්බර් 25 වෙනකොට ඉවර කරලා බාරදෙන්නත් තියෙනවා. ඒ ව්‍යාපෘතිය මූළ්‍යමය වටිනාකම අතින් සහ කාර්යය පරිමාව අතින් දැනට කරගෙන යන ඒවාට වඩා කුඩා උනත්, ආයතනයක් හැටියට අපි ඒකටත් දක්වන්නෙ සමාන සැලකිල්ලක්, අවධානයක්. ඉතින් මේ වැඩ කටයුතු නිසා තමයි ඔය කාර්යය බහුල වෙලා ඉන්නවැයි කීවෙ. ඒ විතරක්යෑ, අර පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com16tag:blogger.com,1999:blog-6154276606833187214.post-7065164239194478712010-11-24T17:31:00.004+05:302010-11-24T19:18:26.253+05:30ප්‍රොජෙක්ටරයක් හදමු - ෆ්‍රේනල් කාච / Let's Build a Projector - Fresnel lensදැන් අමාරුම ටික අවසන්.
LCD ප්‍රොජෙක්ටරයේ මූළ ධර්මය, ඒ සඳහා අවශ්‍ය ආලෝක ප්රභවය තෝරගැනීම සහ LCD එක සකස් කර ගැනීම ආදී කාරණා මේ වෙනකොට කතා කරළ තියෙන්නෙ.
ඉතුරු වෙලා තියෙන්නෙ කාච ටික.
මේ ව්‍යාපෘතියෙදි මුහුණපාපු අමාරුම දෙයක් තමයි Fresnel lens ටික හොයා ගැනීම. ඒක නිසාම සෑහෙන කාලෙකට කලින් පටන්ගත්තු මේ වැඩේ අතරමග නවත්තල දාලයි තිබුණෙ. සාමාන්‍යයෙන් මේව ඉතා මිල අධිකයි. ලොකු මුදලක් වැයකරන්න බලාපොරොත්තුවක් පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com8tag:blogger.com,1999:blog-6154276606833187214.post-63604214488097204712010-11-18T14:43:00.005+05:302010-11-18T19:38:15.545+05:30ප්‍රොජෙක්ටරයක් හදමු - LCD පැනලය / Let's Build a Projector - LCD Panelඅද LCD එක ගැන
කළින් ලිපියක ඉදිරිපත් කරපු සටහන් වල විදිහට, ආලෝක ප්රභවය ඉදිරියෙන් තියපු LCD එකක පෙනෙන පින්තූරයේ ප්‍රතිබිම්බය තමයි ප්රක්ෂේපණ කාචය මගින් විශාලනය වෙලා තිරය මත පෙනෙන්නෙ. ඒ කියන්නේ LCD ප්‍රොජෙක්ටරයක වැදගත්ම උපාංගය වෙන්නෙ මේ LCD එකයි.
ප්‍රොජෙක්ටරයට තෝරා ගන්න LCD එකට මෙන්න මේ ගුණාංග හා අංගෝපාංග ටික තියෙන්න ඕන.
අඩුම තරමේ 640 x 480 resolution
Video, VGA දෙකම හෝ අඩුමතරමේ ඉන් එකක් පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com11tag:blogger.com,1999:blog-6154276606833187214.post-39036911161911933332010-11-16T16:49:00.000+05:302010-11-16T16:49:21.923+05:30ප්‍රොජෙක්ටරයක් හදමු - පැහැදිලි කිරීම්පුංචි පැහැදිලි කිරීම් කිහිපයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.මේ විදිහට ලියන්නෙ කොමෙන්ටුවකින් පැහැදිලි කරන්න අමාරු නිසයි..
එකක් තමයි මෙන්න මේ පෝස්ට් එකේ ප්‍රොජෙක්ටරයේ රූප සටහනත් එතන ලියලා තියෙන දෙයත් අතර ඇති පරස්පරය. මේක ගැන මගේ අවධානයට යොමු කරපු කාංචන දිනූක ට ස්තූතියි.
එතැන ලියවිලා තියෙන විදිහට fresnel lens දෙකක් යොදා ගන්නෙ, එකක් LCD එක එකාකාරව ආලෝකමත් කරන්න අවශ්‍ය සමාන්තර ආලෝක කදම්භය ලබාගන්නත්, පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com1tag:blogger.com,1999:blog-6154276606833187214.post-20538778022392973712010-11-15T15:12:00.001+05:302010-11-15T15:16:17.617+05:30ප්‍රොජෙක්ටරයක් හදමු - ආලෝක ප්රභවය / Let's Build a Projector - Light Sourceමේ විස්තර කෙටියෙන් නොලියා දිගින් දිගට ලිවීම නොවැදගත් කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒ වුනත් සියළුම උපාංග ගැන හරි අවබෝධයක් අරගෙන වැඩේ පටන් ගත්තම අනවශ්‍ය කරදර ඒ වගේම වියදම් අවම කරගන්න පුළුවන්. උන්නැහේ මේව ගැන හරියට දැනුම් තේරුම් ගන්න සෑහෙන කාලයක් වගේම මුදළුත් නාස්ති කරළ තියෙනව. ඒක නිසා හැමදෙයක්ම ප්‍රමාණවත් කියල හිතෙන තරමට විස්තර කරන්න තමයි බලාපොරොත්තුව. ඒ වගේම මේ ගැන තවත් පුළුවන් තරම් අන්තර්ජාලයෙන් පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com16tag:blogger.com,1999:blog-6154276606833187214.post-87521595870043484672010-11-09T16:15:00.001+05:302010-11-09T17:49:45.386+05:30ප්‍රොජෙක්ටරයක් හදමු - Let's Build a Projector
කළින් දවසකත් කියපු විදිහට මේ තාක්ෂණික ලිපි ලියන එක මහ එපා කරපු වැඩක් තමයි. ඒ වුනාට මේ උන්නැහේ පොරොන්දු කඩ කරන මිනිහ නෙවෙයිනෙ. පහුගිය ටිකේ ටිකක් වැඩ අඩුවෙලා හිටියට මොකෝ ආපහු ඔන්න ඉහටත් උඩින් රාජකාරි වැඩ ටික. කොහොම හරි ඉඩක් ලැබෙන විදිහට වචනෙ දෙක හරි අමුනලා ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.
සරලව ලියන්න ඔනෙ නිසා උන්නැහේට සුපුරුදු බස් වහරෙන්ම ලියන්න තීරණය කළා. ඒක පහසුයි. හැබැයි පිච්චර් හෝල් එක ඉවරවෙනකම්ම පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com11tag:blogger.com,1999:blog-6154276606833187214.post-55274433491770978812010-11-05T16:26:00.000+05:302010-11-05T16:26:19.764+05:30උන්නැහේගේ පිචැර් හෝල් ව්‍යාපෘතිය 2... ප්රොජෙක්ටරයගෘහස්ත සිනමා පද්ධතියක් යන්න බොහෝ දෙනෙකුගෙ සිහිනයක්. මූලිකව දෘශ්‍ය සහ ශ්‍රව්‍ය ප්‍රති නිෂ්පාදන උපකරණ කට්ටලයකින් සමන්විත වන මෙවැනි පද්ධතියක මිල සාමාන්‍යයෙන් ඉහල මට්ටමකයි පවතින්නෙ. එම මිළ මට්ටම පද්ධතියේ ප්‍රතිදානයේ (output) ගුණාත්මක භාවය, නිෂ්පාදන නාමය වැනි කාරනා මත රඳා පවතින අතර සමහර විටෙක එය මිලියන කිහිපයක් වුවද විය හැකියි. අධික මුදලක් වැයකොට උසස් තත්ත්වයේ පද්ධතියක් මිලදී ගත්තද එයින් පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com28tag:blogger.com,1999:blog-6154276606833187214.post-78179671062071380502010-10-27T21:03:00.000+05:302010-10-27T21:03:06.276+05:30උන්නැහේගේ පිචැර් හෝල් ව්‍යාපෘතිය...බ්ලොග් එකක් නිකන් තියන එක පවු! ඒකෙ මොනවහරි ලියන එකෙන් පුංචි හරි චිත්තප්‍රීතියක් ඇතිවෙන හින්ද ඒක පිනක් වෙන්න ඇති.
රාජකාරි ජීවිතයෙන් සීයට පනහක්, ඒ කියන්නෙ අවුරුදු තුනක් තිස්සෙ ඇදිල ගිය ව්‍යාපෘතියක් සාර්ථකව නිමකරල ඒ සතුට භුක්ති විඳින ගමන් තමයි මේ දවස්වල අපි ඉන්නෙ. ඒකෙ කූටප්‍රාප්තිය එලඹෙන්නෙ හෙට, ඔක්තෝබර් 28. ඒ කියන්නෙ ඒ හදපු අහවල් එක හෙට තමයි එයාගෙ අයිති කාරයගෙ රටට, ඒ කියන්නෙ ඉන්දියාවට පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com18tag:blogger.com,1999:blog-6154276606833187214.post-89028295737637551082010-10-15T08:59:00.000+05:302010-10-15T08:59:07.153+05:30බලි කුරුටු...
......පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com4tag:blogger.com,1999:blog-6154276606833187214.post-60026296052002482022010-09-12T13:42:00.002+05:302010-09-20T18:44:34.510+05:30ඇමයිතුමා හා විදුහල්පති තුමාමිනිස්සුන්ගෙ භාෂාවන් විවිධයි. එකම බසක වුණත් ප්‍රාදේශීය වශයෙන් නොයෙක් වෙනස් කම් ඕනෑතරම් දැකගන්න පුළුවන්. එකම තේරුම දෙන එහෙත් එකිනෙකට හාත්පසින්ම වෙනස් වචන වගේම එකම වචනයේ සුළු සුළු වෙනස් කමක් සහිතවත් එකම රටක විවිධ ප්‍රදේශ වල දැක ගන්න ලැබෙන්නෙ ප්‍රාදේශීය වෙනස්කම් නිසා තමයි.
ඒ වගේම පුද්ගලයාගෙන් පුද්ගලයාට පවා වචන භාවිතය, උච්චාරණය වෙනස් වන ආකාරය සියුම්ව සොයා බැලුවොත් දකින්න පුළුවන්. මේකට හේතු පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com15tag:blogger.com,1999:blog-6154276606833187214.post-30928325556709142462010-09-08T20:43:00.000+05:302010-09-08T20:43:32.613+05:30කියන්නෙපා....කියන්නෙපා....
දැනුනේ නම් නෑ කියා
හිතේ තිබුණ ආදරේ මගේ
හිතාගන්න බෑ
උන්නේ කෙළෙසද කියා
බිඳුවක් වත් නොපෙනුනාද ඇත්තටම නගේ.
සසැලි රැලි දිදී දඟ පෑ මුදු ගඟුලී
මුවදොර ළඟ සිටියද නිසැලී
සයුරට නෑ බැඳි පෙම රහසක් වූයේ.....
නුඹේ නමින් මා බැඳි පෙම් සිත රහසේ
මොහොතක වත් නොහැඟුණාද ඇත්තටම නගේ.
ගිනි වැදී දැවෙන කතරක් දුක් හංගා
අසරණ වූවද මුව ගොලුවී
දුර අහසට නොවෙදෝ ඒ දුක දැණුනේ...
ළඟින් දැවටුනත් පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com4tag:blogger.com,1999:blog-6154276606833187214.post-66503111980489871642010-09-03T18:58:00.000+05:302010-09-03T18:58:48.973+05:30හැකරැල්ලා ...බේරපාං ...!වසන්තයි අජිතුයි ඔන්න කොහේදෝ ගිහිල්ල ගෙදර එනව බයිසිකලෙන්... දෙන්න පර...ම අවිහිංසාවාදියො. පරම කිව්වහම තේරෙනවනෙ කොයිතරම් සත්ත කරුණාවක් මුන්දැලාගෙ හඳුංපොත්වල තියෙන්න ඇතිද කියලා.
තරමක පල්ලමකුත් තියෙන පාරෙ රූං කියාගෙන එන බයිසිකලේ වසන්ත පදිනව අජිත් පොල්ලෙ.
ඔය පොල්ලෙ යෑමත් තරමක පුහුණුවක් සංයමයක් තියෙන්න ඔන වැඩක්. පදින එකාට කරදරයක් නොවන විදිහට අඬු බඬු ටික තියාගෙන, හැඬල් එක බුරුලෙන් අල්ලගෙන හේම එපෑපිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com11tag:blogger.com,1999:blog-6154276606833187214.post-45892867562163929452010-08-09T10:00:00.003+05:302010-08-09T15:14:20.751+05:30බලි කුරුටු...පහුගිය දොහක ඇඳපු බලි කුරුට්ටක් දාන්න හිතුණා... වැදගත් යමක් ලියන්න ඉකමනින්ම එනකං මේකවත් බලමු.
........... පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com12tag:blogger.com,1999:blog-6154276606833187214.post-19000224842600624942010-07-11T16:21:00.004+05:302010-07-11T17:22:53.724+05:30හොඳ වෙලාවට සපත්තු පෙට්ටියක් නොතිබුණේ...
ඔන්න එකමත් එක රටක වෙදරාළ කෙනෙක් හිටිය. උන්දා බොහෝම දස්ස ගුණයහපත් වෙද රාලකෙනෙක්. හැබැයි කෝකටත් තෛලෙ වගේ හිටපු ගෝලයනං අම්මපා බත් කන හරක් පැටිය. දුරින් නෑයෙක් වෙන ඒකව වෙද රාළ ළඟට පංගරාත්තු කොරල තිබුණෙ වෙදකම ඉගෙන ගන්නෙයි කියලා. ඉතිං මේකත් වෙදරාලගෙ පස්සෙන්ම වැටිල හිටියෙ. වෙද රාල ගමේ ලෙඩෙක් බලන්න යනකොට මේකත් පස්සෙන් වැටෙනව. අඩිය තියන්නෙත් වෙදරාළ අඩියතියන්නා වාගෙමයි, කතාවත් වෙදරාළ පිලේ පැදුරhttp://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com14