8/09/2010

බලි කුරු‍ටු...

පහුගිය දොහක ඇඳපු බලි කුරුට්ටක් දාන්න හිතුණා... වැදගත් යමක් ලියන්න ඉකමනින්ම එනකං මේකවත් බලමු.





...........

12 comments:

  1. උන්නැහේ හරි දක්ශ චිත්‍ර ශිල්පියෙක් නෙ,, නියම උපහැරනෙ,,

    ReplyDelete
  2. කම්මැලි කමට හුහු ... :D

    ReplyDelete
  3. නියම චිත්‍රයක් නෙව.
    :))

    ReplyDelete
  4. ලස්සන සිත්තමක් :D

    ReplyDelete
  5. කොලුවම ගැටගහගෙන වාගේ...?

    ReplyDelete
  6. චිත්තරෙත් පංකාදුයි... හින්ට් එකත් පංකාදුයි...

    ReplyDelete
  7. ඕවා අඳින්නේ බලාගෙනයි.....ගස් බැඳෙන්න ඉඩතියෙනවා....:))

    ReplyDelete
  8. උන්නැහේ කොහොමත් දක්ෂයා..

    ReplyDelete
  9. නියමයි... බලාගෙන හේමලයා කිව්වා වගෙ ගස් බැඳගන්ට වෙයි ඈ....

    ReplyDelete
  10. හුග දව්සකින් දැක්කේ .....අද හොයාගෙනමයි අවේ......ඉතින් ලියමු නේ..දැන් දිගටම...
    සිතුවමනම් මරු අයියා....

    කෝකටත් පරිසමින්..ජයවේවා....

    ReplyDelete
  11. හුඟ දවසකින්. පේන්න නැත්තෙ වැඩ ගොඩ ගැහිලවත්ද.....

    ReplyDelete
  12. උන්නැහේලා අපිට වැට බැඳලා තිබ්බ හින්දා ඔන්න අදයි ගෙවල් පැත්තෙ එන්න ලැබුනේ! වෙලාවක ඔක්කොම කියවන්න හිතං ඉන්නෙ. සිත්තර නං පට්ටයි. මම පොඩි කාලේ කියෝපු සගරාවක ඔය වගේ සිත්තර මම දැකලා තියෙනවා. ඔහොද යද්දි ඒක ගැනත් මතක් වෙයි! ඔන්න මම බුක්මාර්ක් එකක් දාගත්තා. ආයේ ගේට්ටු පොලු දාල තිබ්බොත් උන්නැහේට පිලේ පැදුරත් නැතිවෙයි හරිය!!!!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails