8/28/2013

Coming Soon...


8 comments:

  1. එන්න එන්න අපි බලං ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉයේස් සෑර් .... තැන්කූ වේවා.

      Delete
  2. වරෙං වරෙං.. මං මේ දොර පොල්ල අතට අරං ඉන්නේ දෝත බදලා නෙලන්න.. :D :D :D

    ReplyDelete
    Replies
    1. ඒ මොන වරදක් කොරාටද බොල?
      ඕන් ඉතින් උඹලා අපිව බයකොරනවනෙ.

      Delete
  3. හැබැයි තැඹිලි කෝම්බ වලට නං දඩ ගහනව මේ දවස් වල.

    ReplyDelete
    Replies
    1. එව්ව ඔක්කොම සුද්ද කරන්න කොන්තරත් දීල තියෙන්නෙ. තව ටික දොහකින් බලහල්ලකො...

      Delete
  4. කාලෙකට පස්සේ නේද? ලයිසොන් ගත්තැයි?....

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං කාලෙකින් නොවැ.
      ලැයිසොම නං ගත්ත.
      දැං ඉතින් බර වාහනයක් හම්බුනොතින් තමා දුක දැනෙන්නෙ.

      Delete

LinkWithin

Related Posts with Thumbnails