3/10/2014

කැලේ කතාව - මූනු පොතේ වසංගතේ



පින්තූරය මත කොටන්න..








14 comments:

  1. Replies
    1. දත් කැකුළු පාලා..............
      :D :D :D

      Delete
  2. කාලෙකට පස්සෙ බොහොම ලස්සන "ළමා කයි ටිකක්" එක්ක ඇවිත් තියෙන්නෙ. හැබෑට මේක පාටින් ඇන්ද නං මක් වෙනවද?

    ReplyDelete
    Replies
    1. පාට පාටින් අඳින එක ලේසි පාසු වැඩක් නෙවේ රාජ්. Paint වල නෙව අඳින්නෙ ඒ නිසා පාට කරන්න හිතන්නෙ වත් නැහැ.

      Delete
  3. එහෙමත් පොස්ට් එකක් දාන්න පුලුවන් එහෙනම්.....

    ReplyDelete
    Replies
    1. පුලුවන් පුලුවන් මයියෝ...

      Delete
  4. Replies
    1. කැලේ ළමෝ සාරි නොඅඳිති!

      Delete
  5. පින්තූර ටික හරිම ලස්සනයි... සියුම්ව ඇඳලා තියෙනවා ... කවි පද පේලි ටිකත් අපූරුයි...

    ReplyDelete
  6. නියමයි විජය පත්තරේ මතක් උනා. හැබැට paint වලින් මෙහෙම අඳින්නේ mouse එක පාවිච්චි කරලද ?.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විජය පත්තරේ පියල් මාම ඇඳපු කාටූන් තමයි මම දැකපු නිර්මාණාත්මකම සජීවී කාටූන් චිත්‍ර.
      සත්තුන්ට පණ දෙන්න උපන් හපනෙක් පියල් උදය සමරවීර.

      ඔව් Paint වලින් අඳින්න mouse එක තමයි පාවිච්චි කරන්නේ.

      Delete

LinkWithin

Related Posts with Thumbnails