Pages

2/23/2010

පා තැබුම...

බ්ලොග් එකක් පටන් ගන්න කියල සෑහෙන කාලයක ඉදල හිතා ඉන්නව ඉන්නව කොහෙද මෙ කෙහෙල්මල් වැඩත් එක්ක ඒක හරිගියෙම නැහැනෙ අද වෙනතුරුම. ඔන්න කොහොමෙන් හරි බ්ලොගර් එකෙ රෙජිස්ටර් වෙල බ්ලොග් එකක් ඇරිය කියමුකො. ඒ පාර ඒකට දාන්න නමක් නැහැ. හිතෙන හිතෙන නම කවුරුහරි අරගෙනනෙ. කොහොමත් අනගතේදි බ්ලොග් එකකට නමක් දානව කියන එක මාර ප්‍රශ්නයක් වෙයි මේ යන විදිහට

0 Comments:

Post a Comment

Related Posts with Thumbnails