උන්නැහේ හරි දක්ශ චිත්‍ර ශිල්පියෙක් නෙ,, නියම උපහැරනෙ,,
කම්මැලි කමට හුහු ... :D
නියම චිත්‍රයක් නෙව.:))
ලස්සන සිත්තමක් :D
කොලුවම ගැටගහගෙන වාගේ...?
චිත්තරෙත් පංකාදුයි... හින්ට් එකත් පංකාදුයි...
ඕවා අඳින්නේ බලාගෙනයි.....ගස් බැඳෙන්න ඉඩතියෙනවා....:))
උන්නැහේ කොහොමත් දක්ෂයා..
නියමයි... බලාගෙන හේමලයා කිව්වා වගෙ ගස් බැඳගන්ට වෙයි ඈ....
හුග දව්සකින් දැක්කේ .....අද හොයාගෙනමයි අවේ......ඉතින් ලියමු නේ..දැන් දිගටම...සිතුවමනම් මරු අයියා....කෝකටත් පරිසමින්..ජයවේවා....
හුඟ දවසකින්. පේන්න නැත්තෙ වැඩ ගොඩ ගැහිලවත්ද.....
උන්නැහේලා අපිට වැට බැඳලා තිබ්බ හින්දා ඔන්න අදයි ගෙවල් පැත්තෙ එන්න ලැබුනේ! වෙලාවක ඔක්කොම කියවන්න හිතං ඉන්නෙ. සිත්තර නං පට්ටයි. මම පොඩි කාලේ කියෝපු සගරාවක ඔය වගේ සිත්තර මම දැකලා තියෙනවා. ඔහොද යද්දි ඒක ගැනත් මතක් වෙයි! ඔන්න මම බුක්මාර්ක් එකක් දාගත්තා. ආයේ ගේට්ටු පොලු දාල තිබ්බොත් උන්නැහේට පිලේ පැදුරත් නැතිවෙයි හරිය!!!!
උන්නැහේ හරි දක්ශ චිත්‍ර ශිල්පියෙක් නෙ,, නියම උපහැරනෙ,,
ReplyDeleteකම්මැලි කමට හුහු ... :D
ReplyDeleteනියම චිත්‍රයක් නෙව.
ReplyDelete:))
ලස්සන සිත්තමක් :D
ReplyDeleteකොලුවම ගැටගහගෙන වාගේ...?
ReplyDeleteචිත්තරෙත් පංකාදුයි... හින්ට් එකත් පංකාදුයි...
ReplyDeleteඕවා අඳින්නේ බලාගෙනයි.....ගස් බැඳෙන්න ඉඩතියෙනවා....:))
ReplyDeleteඋන්නැහේ කොහොමත් දක්ෂයා..
ReplyDeleteනියමයි... බලාගෙන හේමලයා කිව්වා වගෙ ගස් බැඳගන්ට වෙයි ඈ....
ReplyDeleteහුග දව්සකින් දැක්කේ .....අද හොයාගෙනමයි අවේ......ඉතින් ලියමු නේ..දැන් දිගටම...
ReplyDeleteසිතුවමනම් මරු අයියා....
කෝකටත් පරිසමින්..ජයවේවා....
හුඟ දවසකින්. පේන්න නැත්තෙ වැඩ ගොඩ ගැහිලවත්ද.....
ReplyDeleteඋන්නැහේලා අපිට වැට බැඳලා තිබ්බ හින්දා ඔන්න අදයි ගෙවල් පැත්තෙ එන්න ලැබුනේ! වෙලාවක ඔක්කොම කියවන්න හිතං ඉන්නෙ. සිත්තර නං පට්ටයි. මම පොඩි කාලේ කියෝපු සගරාවක ඔය වගේ සිත්තර මම දැකලා තියෙනවා. ඔහොද යද්දි ඒක ගැනත් මතක් වෙයි! ඔන්න මම බුක්මාර්ක් එකක් දාගත්තා. ආයේ ගේට්ටු පොලු දාල තිබ්බොත් උන්නැහේට පිලේ පැදුරත් නැතිවෙයි හරිය!!!!
ReplyDelete