:D
දත් කැකුළු පාලා..............:D :D :D
කාලෙකට පස්සෙ බොහොම ලස්සන "ළමා කයි ටිකක්" එක්ක ඇවිත් තියෙන්නෙ. හැබෑට මේක පාටින් ඇන්ද නං මක් වෙනවද?
පාට පාටින් අඳින එක ලේසි පාසු වැඩක් නෙවේ රාජ්. Paint වල නෙව අඳින්නෙ ඒ නිසා පාට කරන්න හිතන්නෙ වත් නැහැ.
එහෙමත් පොස්ට් එකක් දාන්න පුලුවන් එහෙනම්.....
පුලුවන් පුලුවන් මයියෝ...
ඕ සාරී...
කැලේ ළමෝ සාරි නොඅඳිති!
nice
thanx !
පින්තූර ටික හරිම ලස්සනයි... සියුම්ව ඇඳලා තියෙනවා ... කවි පද පේලි ටිකත් අපූරුයි...
තුශානිටත් thanx !
නියමයි විජය පත්තරේ මතක් උනා. හැබැට paint වලින් මෙහෙම අඳින්නේ mouse එක පාවිච්චි කරලද ?.
ඇත්තටම විජය පත්තරේ පියල් මාම ඇඳපු කාටූන් තමයි මම දැකපු නිර්මාණාත්මකම සජීවී කාටූන් චිත්‍ර. සත්තුන්ට පණ දෙන්න උපන් හපනෙක් පියල් උදය සමරවීර. ඔව් Paint වලින් අඳින්න mouse එක තමයි පාවිච්චි කරන්නේ.
:D
ReplyDeleteදත් කැකුළු පාලා..............
Delete:D :D :D
කාලෙකට පස්සෙ බොහොම ලස්සන "ළමා කයි ටිකක්" එක්ක ඇවිත් තියෙන්නෙ. හැබෑට මේක පාටින් ඇන්ද නං මක් වෙනවද?
ReplyDeleteපාට පාටින් අඳින එක ලේසි පාසු වැඩක් නෙවේ රාජ්. Paint වල නෙව අඳින්නෙ ඒ නිසා පාට කරන්න හිතන්නෙ වත් නැහැ.
Deleteඑහෙමත් පොස්ට් එකක් දාන්න පුලුවන් එහෙනම්.....
ReplyDeleteපුලුවන් පුලුවන් මයියෝ...
Deleteඕ සාරී...
ReplyDeleteකැලේ ළමෝ සාරි නොඅඳිති!
Deletenice
ReplyDeletethanx !
Deleteපින්තූර ටික හරිම ලස්සනයි... සියුම්ව ඇඳලා තියෙනවා ... කවි පද පේලි ටිකත් අපූරුයි...
ReplyDeleteතුශානිටත් thanx !
Deleteනියමයි විජය පත්තරේ මතක් උනා. හැබැට paint වලින් මෙහෙම අඳින්නේ mouse එක පාවිච්චි කරලද ?.
ReplyDeleteඇත්තටම විජය පත්තරේ පියල් මාම ඇඳපු කාටූන් තමයි මම දැකපු නිර්මාණාත්මකම සජීවී කාටූන් චිත්‍ර.
Deleteසත්තුන්ට පණ දෙන්න උපන් හපනෙක් පියල් උදය සමරවීර.
ඔව් Paint වලින් අඳින්න mouse එක තමයි පාවිච්චි කරන්නේ.