3/07/2010

ඕං අපිත් මෙහේ ඉන්නවා...

පිල්කඩේ පැදුරකුත් එළාගෙන පාලුගෙයි වළං බිඳ බිඳ හිටපු උන්නැහෙත් කල්පනා කළා සින්ඩියට එකතුවෙන්න. කරපු ඉල්ලීමට ප්‍රතිචාර පැය කීපයකින්ම ඔය ලැබිල තියෙන්නෙ.
හැමෝටම ස්තුතියි. (බටර් නෙවෙයි හොඳේ.)

තාමත් ළදරු අවසථාවෙ තියෙන පැදුරට ගොඩවෙලා බලන්න කියල පුන්චි ආරාධනයක් උන්නැහේගෙන්. ඉදිරියට  උන්නැහේගෙ උපරිම හැකියාවෙන් හොඳ යමක් ලියන්න ලැබේවා...
බාගෙට ලියාගත්තුව ටිකක් තියෙනවා ඒ ටික මැදල කරල දාන්නම්කො කල් යල් බලල.

හා හා පුරා එහෙමකියලා


....

6 comments:

  1. ඔය ලියපු ඒව ඉක්මනටම දාන්නකො උන්නැහෙ. අපිත් ආසාවෙන් බලාන ඉන්නව කියවන්න.

    ReplyDelete
  2. උන්නැහෙට වගේම අපිටත් සතුටුයි සින්ඩියට එක්වීම ගැන.මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  3. උන්නැහේ අත ටකක් ඉක්මන් කරමු නේද? අපි බලං ඉන්නවා කියවන්න.
    සුභ දවසක්

    ReplyDelete
  4. පිලේ කොයින්දැ උන්නැහේ බටර්? ඒකට කාරි නෑ මාත් ගොඩ වෙංඤං කෝ! - මම ලක්මාල්

    ReplyDelete
  5. ඉසිඹුව, නිශාන්ත, දය්යා, ලක්මාල් හැමෝටම ස්තූතියි
    ඉක්මනටම ලියාපුව දානවා.

    උන්නැහේට පොඩි කරදරයක් උනානෙ. දකුනේ දබර ඇඟිල්ලට වැඩ හරි ගියා... දබරයකට ගිහිල්ල නෙමේ. යකඩත් එක්කනෙ වැඩ. ටික දවසක් යයි සනීප වෙන්න. ඒත් අරින්නෙ නෑ කොහොම හරි ටයිප් කරනෝ.

    බටර් කතාව...
    හැබෑටම ලක්මාල් ඔහේ කියනකම්ම මට ඕක කල්පනා උනේ නෑනෙ.

    ReplyDelete
  6. ඕං එහෙනං අපිත් මෙහෙං ඈඳි ගත්තා........

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails