3/31/2010

බ්ලොග්ද..? මංද..??



මාර ප්‍රශ්නයකි!

බ්ලොග් කෙලියට යෑමෙන් රස්සාවට කෙලවීමට පටන්ගෙන ඇත...යුතුකම් මගහැරී ඇත. කළ යුතු වැඩ අතපසු වී ඇත.

කේස් ගොඩකි...

නින්දක් නැත...

උන් ලියති මම කියවමි.

දැන් කුම් කරම් දැයි සිතාගත නොහී බලා සිටිමි... 

කුම්බලාවා මෙනි.

ඔය කියවලා විතරය...තව ලියන්නටත් ගියා නම් කෙසේ වේද...?

ලිවීමට තරම් විවේක බුද්ධියක් මේ දිනවල නැති වීමම වාසනාවකි...

මම පවුය...








16 comments:

  1. ඒකනම් ඇත්ත තමයි! මමත් මේ බොහොම අමාරුවෙන් තමයි ඔලුව බේරගෙන ! බ්ලොග් කෙරුවාව කරගෙන යන්නෙ

    ReplyDelete
  2. same here bro

    have to control my self

    ReplyDelete
  3. මාර ප්‍රශ්නයක් තමයි.
    ලියන්න ගත්තම ලියන්නමයි හිතෙන්නෙ.
    කියවන්න ගියාමත් එහෙම තමයි.

    ReplyDelete
  4. මේක නම් සහතික ඇත්ත......

    ReplyDelete
  5. දෙයියනේ කියල මටනම් තාම එහෙම කේස් එකක් නෑ.
    පරිස්සමෙන් කොල්ලෝ...ලියනව වගේ නෙවෙයි රස්සාව

    ReplyDelete
  6. මටනං තියෙන ප්‍රස්නෙ තමයි නිදිමරන්න වෙච්ච එක. කොච්චර නිදිමැරුවත් අනික් දවසෙත් සින්ඩියේ.

    ReplyDelete
  7. මුලින්ම රස්සාව. පස්සෙ බැරියෑ අනික්ව. මොකෝ අනිත් බ්ලොග් ලියන අපි උඹට කන්න දෙනවයැ ?

    ReplyDelete
  8. රස්සාව යකාට ගියාවෙ කියල ලියන්නයි තියෙන්නෙ දිගටම. රස්සාවක්නං හොයාගන්න බැරියැ. ඒ වගේද බ්ලොග් .......... :)

    ReplyDelete
  9. අපිටනම් ඒ තරම් ප්‍රශ්න නෑ. වැඩ එච්චරම නැති නිසා වේලාව යවාගන්න බ්ලොග් ලියන්නේ කියවන්නේ. හාපෝ නැත්නම් වස කම්මැලියි.

    ReplyDelete
  10. එක් නම් ඇත්ත ... ලොක්කා මට කවදා යන්ට කියයිද දන්නේ නැහැ ...

    ReplyDelete
  11. අපිට කාලය ගත කරන්න පහසු කරනනේ blogs තමයි

    ReplyDelete
  12. Nishantha, රොකියා, බිඟුවා...!, සසීන්ද්‍ර වීරසිංහ, තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි, V, Raven, punchisamanalee, Grey, බුද්ධි, ත‍රිඳු, බංඩා, බණ්ඩාර, වැප්, kanchana

    සියලු දෙනාටම පින් දුක බෙදා ගන්න ආවට... හිතට ලොකු හයියක්...

    දැන් නම් ටිකක් විතර under ctrl

    ReplyDelete
  13. මට නම් තාම එහෙම අවුලක් නැහ කොල්ලො. හැබයි රස්සව තම මුලින් නේද ?? නැත්තම් බඩගින්නෙ ලියන්නත් බැහ. කියවන්නත බැහ.

    හැබයි නොලියම ඉන්න ත් එපා කොල්ලො.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails